Featured

Study Under Interest Free Student Loan Scheme- Bachelor of Business Management (Hons) in ICBT Campus



Published
2019/ 2020/ 2021 උසස් පෙළ සමත් ඔබට, රජයේ පොලී රහිත ණය යෝජනා ක්‍රමය යටතේ ව්‍යාපාර කළමනාකරණ ගෞරව උපාධි පාඨමාලාව [BBM (Hons)] හදෑරීමට ICBT Campus වෙතින් අවස්ථාවක්...

Bachelor of Business Management (Hons) - BBM

✅ අධ්‍යාපන අමාත්‍යංශයේ අනුමැතිය.
✅ අධ්‍යන කාලය තුළදී කිසිඳු ගෙවීමක් නොමැත.
✅ අධ්‍යන කාලසීමාව වසර හතරකි. (04 years)

Category
Management
Be the first to comment