Featured

How to control chickens in Sinhala / gam kukul palanaya sinhala / poultry management / Rooster price



Published
How to control chickens in Sinhala / gam kukul palanaya sinhala / poultry management / Rooster price

#newpetLK
#Rooster
##chickenhare_and_hamster_of_darkness_2022

Keyword:
Sri lankan Rooster
Pora kukulan sri lanka
poultry management in hindi
poultry management system
gam kukul palanaya

Facebook follow:
https://www.facebook.com/ajithkumara.kumarasinha.5

රතු කිකිලියන්ගෙන් තිබෙන වාසි

මෙම සතුන් බිත්තර සඳහා වඩාත්ම හොදයි.
* කිකිලියන් වසරකට බිත්තර 125 - 130 ක පමන ප්රමාණයක් දමයි.
* බීත්තරයක සාමනය බර 50-55 g .
* බිත්තර තරමක් විශාලයි .
* මෙම බිත්තරවල රැකගැනීමේ හැකියාව 85 - 90% . මෙම නිසා කුකුළන් වර්දනය කර ගැනීමට වඩාත් හොදම පෙතිපල ලැබේ
* මෙම සතුන්ගේ බිත්තර රතු පැහැය ගනී
* කටුව ගනකමින් වැඩිය එම නිසා බිත්තර බිදී යාම වලකී.
* සතුන්ගේ වර්දනය ඉතාමත් ඉහලය
* සතුන්ගේ එකමුතු කම ඉතා ඉහලයි
* සාමනය බර පිරිමි සතෙකු 2.8 Kg - 3.5 Kg හා ගැහැණු සතෙකු 2.2 Kg - 3 Kg පමණ වේ.
Category
Management
Be the first to comment